Nurse with young black women having a mammography Source: Getty / the name of the photographer (if known)පියයුරු පිළිකා යනු තවමත් ඔස්ට්‍රේලියානු කාන්තාවන්ට බහුලවම වැළඳෙන පිළිකාවකි. නමුත් COVID මගින් පියයුරු පිළිකා කලින් හඳුනාගැනීමේ ක්‍රියාවලිය කඩාකප්පල් වී ඇති බවත් එය තවමත් යථා තත්ත්වයට පත් වී නැති බවත් වාර්තා වේ. මේ පිළිබඳ වාර්තාවන නවතම තොරතුරු රැගත් ජනවාරි 19 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
Published
By Deborah Groarke, Madhura Seneviratne
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
පියයුරු පිළිකා යනු තවමත් ඔස්ට්‍රේලියානු කාන්තාවන්ට බහුලවම වැළඳෙන පිළිකාවකි. නමුත් COVID මගින් පියයුරු පිළිකා කලින් හඳුනාගැනීමේ ක්‍රියාවලිය කඩාකප්පල් වී ඇති බවත් එය තවමත් යථා තත්ත්වයට පත් වී නැති බවත් වාර්තා වේ. මේ පිළිබඳ වාර්තාවන නවතම තොරතුරු රැගත් ජනවාරි 19 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.