SKIP TO MAIN CONTENT

පිළිම නෙළන, සිතුවම් අඳින, දාගැබ් බඳින කැන්බරාවේ සිත්තර හාමුදුරුවෝ

SBS Sinhala Gawaragiriye Indrasumana Thero Thilina Bandara Canberra Sri Lanka Buddhist Vihara.jpg
කැන්බරා විහාරවාසී කළුතර බෝම්බුවල ශ්‍රී සුබෝධිරාජාරාම මූලස්ථාන මහා විහාරයේ පූජ්‍ය ගවරගිරියේ ඉන්දසුමන හිමියන්. Resident monk of the Sri Lanka Buddhist Vihara in Canberra, ACT, Ven. Gawaragiriye Indasumana Thero was instrumental in the design and construction of Canberra's first dagoba (stupa) at the Sri Lanka Buddhist Vihara. Source: Supplied / Thilina Bandara.

කැන්බරා විහාරවාසී කළුතර බෝම්බුවල ශ්‍රී සුබෝධිරාජාරාම මූලස්ථාන මහා විහාරයේ පූජ්‍ය ගවරගිරියේ ඉන්දසුමන හිමියන් සමඟ ඕස්ට්‍රේලියානු අගනුවර භූමියේ SBS සිංහල වාර්තාකරු තිළිණ බණ්ඩාර ‘කැන්බරා අඬහැරේ’ මාසික විශේෂාංගය වෙනුවෙන් කල පිළිසඳර ඇසුරෙන් අදට යෙදෙන ඇසළ පොහොය නිමිත්තෙන් ප්‍රතිසම්පාදනය කල වැඩසටහන.


Published

By Kassapa Senarath

Presented by Thilina Bandara

Source: SBS


Skip to podcast episode content

කැන්බරා විහාරවාසී කළුතර බෝම්බුවල ශ්‍රී සුබෝධිරාජාරාම මූලස්ථාන මහා විහාරයේ පූජ්‍ය ගවරගිරියේ ඉන්දසුමන හිමියන් සමඟ ඕස්ට්‍රේලියානු අගනුවර භූමියේ SBS සිංහල වාර්තාකරු තිළිණ බණ්ඩාර ‘කැන්බරා අඬහැරේ’ මාසික විශේෂාංගය වෙනුවෙන් කල පිළිසඳර ඇසුරෙන් අදට යෙදෙන ඇසළ පොහොය නිමිත්තෙන් ප්‍රතිසම්පාදනය කල වැඩසටහන.


SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now