Source: AAP / AAP/ Talent Suppliedමෙවර අයවැයත් ඉදිරිපත් විමත් සමග ජනතාව බොහොම උනන්දුවෙන් බලාගෙන හිටියෙ මොන ආකාරයටද තමන්ට ආර්ථිකමය වශයෙන් සහන ලැබෙන්නෙ කියල දැන ගන්න. රජය විවිධ අංශ හරහා ජනතාවට සහන ලබා දෙන්න කටයුතු කලා. ඒ නිස අද ඉහළ යන ජීවන වියදම හේතුවෙන් මෙවර අයවැයෙන් ජනතාවට විවිධ අන්ශලබුණු යම් යම් සහන පිළිබඳ ව ඔබව කෙටියෙන් දැනුවත් කිරන්නට අපි සූදානම්. ඒ සදහා අපත් සමග සම්බන්ධ වනවා වික්ටෝරියා ප්‍රාන්තයේ ගණකාධිකාරි වරියක වන ගිහානි ගුණසේකර මහත්මිය
Published
By Kavindya Umayanganee Chandrasoma
Presented by Kavindya Umayanganee Chandrasoma
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
මෙවර අයවැයත් ඉදිරිපත් විමත් සමග ජනතාව බොහොම උනන්දුවෙන් බලාගෙන හිටියෙ මොන ආකාරයටද තමන්ට ආර්ථිකමය වශයෙන් සහන ලැබෙන්නෙ කියල දැන ගන්න. රජය විවිධ අංශ හරහා ජනතාවට සහන ලබා දෙන්න කටයුතු කලා. ඒ නිස අද ඉහළ යන ජීවන වියදම හේතුවෙන් මෙවර අයවැයෙන් ජනතාවට විවිධ අන්ශලබුණු යම් යම් සහන පිළිබඳ ව ඔබව කෙටියෙන් දැනුවත් කිරන්නට අපි සූදානම්. ඒ සදහා අපත් සමග සම්බන්ධ වනවා වික්ටෝරියා ප්‍රාන්තයේ ගණකාධිකාරි වරියක වන ගිහානි ගුණසේකර මහත්මිය