නිපුනතා සංක්‍රමණිකයින් ඉක්මනින් ඔස්ට්‍රේලියාවට ගෙන්වන්නැයි කඩාවැටුණු ව්‍යාපාර රජයෙන් ඉල්ලයි

Source: SBS
කොරෝනා වසංගතය හේතුවෙන් මතුව ඇති දැඩි නිපුනතා සංක්‍රමණික හිඟය සහ ව්‍යාපාර නැවත ගොඩනැංවීමට සංක්‍රමණිකයින් රට තුලට ගෙන එන ලෙස ව්‍යාපාරිකයින් රජයෙන් ඉල්ලීම ඇතුලු තොරතුරු රැගත් අප්‍රේල් 12 වන සඳුදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
Share