Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ව්‍යාජ නිර්මාණ වලට හසු නොවී ඔස්ට්‍රේලියාවේ ස්වදේශික ජනතාවගේ සැබෑ කලා නිර්මාණ මිලදී ගන්නේ කොහොමද?

Australia Explained - Indigenous Art

According to Productivity Commission estimates, three quarters of Indigenous-style souvenirs in the Australian market are made overseas. Credit: Richard I'Anson/Getty Images

ඔස්ට්‍රේලියාවේ මුල්පුරවසියන්ගේ සංස්කෘතිය විදහා දැක්වෙන විවිධ කලා නිර්මාණ, මතක සටහන් විදියට මිලදී ගන්න බොහෝ දෙනා කටයුතු කරනවා. නමුත් සත්‍ය වශයෙන්ම මේ නිර්මාණ ඔස්ට්‍රේලියානු ස්වදේශික ජනතාව අතින් නිර්මාණය වූ දේවල් නොවන්නට පුළුවන්. ඔස්ට්‍රේලියාවේ විකිණීමට ඇති මෙවැනි නිර්මාණ වලින් හතරෙන් තුනක්ම ව්‍යාජ නිර්මාණ බවට හඳුනාගෙන තිබෙනවා. ඒවා ස්වදේශික ජනතාව අතින් නිමවූ සැබෑ කලා නිර්මාණ නොවනවා. ඉතින් මෙවැනි නිර්මාණ වලට ප්‍රිය කරන ඔබට ඒ සඳහා මගපෙන්වීමක් මේ විශේෂාංගයෙන් ලබා දෙන්න අපි බලාපොරොත්තු වනවා.

Published

Updated

By Zoe Thomaidou

Presented by Dinesh Liyanage

Source: SBS

Share this with family and friends

ඔස්ට්‍රේලියාවේ මුල්පුරවසියන්ගේ සංස්කෘතිය විදහා දැක්වෙන විවිධ කලා නිර්මාණ, මතක සටහන් විදියට මිලදී ගන්න බොහෝ දෙනා කටයුතු කරනවා. නමුත් සත්‍ය වශයෙන්ම මේ නිර්මාණ ඔස්ට්‍රේලියානු ස්වදේශික ජනතාව අතින් නිර්මාණය වූ දේවල් නොවන්නට පුළුවන්. ඔස්ට්‍රේලියාවේ විකිණීමට ඇති මෙවැනි නිර්මාණ වලින් හතරෙන් තුනක්ම ව්‍යාජ නිර්මාණ බවට හඳුනාගෙන තිබෙනවා. ඒවා ස්වදේශික ජනතාව අතින් නිමවූ සැබෑ කලා නිර්මාණ නොවනවා. ඉතින් මෙවැනි නිර්මාණ වලට ප්‍රිය කරන ඔබට ඒ සඳහා මගපෙන්වීමක් මේ විශේෂාංගයෙන් ලබා දෙන්න අපි බලාපොරොත්තු වනවා.

Saretta Fielding_at work 2_image Raymond Kelly.jpg
Saretta Fielding says asking the right questions is key. Credit: Saretta Fielding 2021/Raymond Kelly
Aboriginal Art Co 02[36] copy.jpg
Any piece of Aboriginal and Torres Strait Islander art over $250 should come with a Certificate of Authenticity. Credit: Aboriginal Art Co.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now