Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ණය පිට ණය පටවන Buy Now Pay Later ඔස්ට්‍රේලියානුවන් ණයකරුවන් කරන බවට හෙළිදරව්වක්:දෙසැ 23 කාලීන විශේෂාංගය

An Afterpay sign is seen in a store window in a shopping centre in Sydney, Tuesday, February 26, 2019.
An Afterpay sign is seen in a store window in a shopping centre in Sydney, Tuesday, February 26, 2019. Source: AAP / AAP Image/Derek Rose

පසු ගෙවීම් සේවා හා සම්බන්ධ අධ්‍යනයක සොයාගැනීම් සහ ඉදිරියේ දී එම සේවා නියාමනය වන ආකාරය ගැන නවතම තොරතුරු රැගත් දෙසැම්බර් 23 වෙනි සිකුරාදා ප්‍රචාරය වූ SBS සිංහල ගුවන් විදුලි සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන් දෙන්න.


Published

By Athini Amarasiri, Sam Dover

Source: SBS




Share this with family and friends


පසු ගෙවීම් සේවා හා සම්බන්ධ අධ්‍යනයක සොයාගැනීම් සහ ඉදිරියේ දී එම සේවා නියාමනය වන ආකාරය ගැන නවතම තොරතුරු රැගත් දෙසැම්බර් 23 වෙනි සිකුරාදා ප්‍රචාරය වූ SBS සිංහල ගුවන් විදුලි සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන් දෙන්න.


Highlights

  • නත්තලට පෙර සාප්පු සවාරි යාමට තිබෙන කාලසීමාව වැඩි නිසා දැරිය හැකි ප්‍රමාණයට වඩා වැඩි මුදලක් වියදම් කිරීමට ජනතාව පෙළඹවීම.
  • ජනතාවට මිලදී ගැනීම් පහසු කරවන පසු ගෙවීම් සේවාවන් ගැන සිඩ්නි විශ්ව විද්‍යාලයේ නව අධ්‍යයනයක් මගින් නව තොරතුරු රැසක් හෙළි කිරීම
  • එවැනි සේවාවන් මගින් අවදානමට ලක්විය හැකි ණය ලබා ගන්නන් ආරක්ෂා කිරීමට මහා භාණ්ඩාගරය විසින් අවශ්‍ය නීති රෙගුලාසි සම්පාදනය කිරීම

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now