ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජුනි මස 09 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
සිරස්තල
- ඔස්ට්‍රේලියාවේ රැකියා නොමැති අයට ලබා දෙන Job seeker දීමනාව ඉහල දමන ලෙසට ෆෙඩරල් රජයට ඉල්ලීමක්
- ඇතැම් රෝගී තත්ව සඳහා ඖෂධ සැල් හරහා ඖෂධ නිකුත් කිරීමට 'pharmacy guild' නව වාර්තාවකින් යෝජනාවක්
- NDIS ක්‍රමය සංශෝධනය කිරීමට ෆෙඩරල් රජය ඉදිරිපත් කළ පනත් කෙටුම්පත පිළිබඳව ආබාධිත ප්‍රජා කණ්ඩායම් දැඩි කනස්සල්ලෙන්
- පිලිපීනයේ දකුණු ප්‍රදේශයට බලපෑ ප්‍රබල භූමිකම්පාවකින් අවම වශයෙන් පුද්ගලයින් 35දෙනෙකු මරුට
- ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් ක්‍රිකට් කණ්ඩායම් අතර අද පැවැත්වීමට නියමිතව තිබු එක්දින තරඟය වර්ෂාව හේතුවෙන් ඇත හැර දමයි
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






