SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ පුද්ගලයින්ව නිරුවත් කර පරීක්ෂා කිරීමේ නීති සංශෝධනය කිරීමට දැඩි ඉල්ලීම්.

Call for strip-search laws to be tightened in Australia.
Source: AAP

පොලීසිය විසින් Australiaවේ පුද්ගලයින්ව නිරුවත් කර පරීක්ෂා කිරීම බරපතල ලෙස ඉහළ ගොස් ඇති බවත් එයින් එම පුද්ගලයින්ට අනිසි ලෙස හානියට සහ නින්දාවට පත් වන බවත් නවතම වාර්තාවක් පෙන්වා දෙයි. සමාජයේ අවදානම් සහගත පුද්ගලයින්ව නියම ලෙස යුක්තිය පසිදින තෙක් සමාජයට නිරාවරණය නොකර ආරක්ෂා කිරීම සඳහා නීති දැඩි විය යුතු බව නීති විශාරදයෝ පවසති.

Published

Updated

By Madhura Seneviratne, Sunil Awasthi

Source: SBS

Skip to podcast episode content

පොලීසිය විසින් Australiaවේ පුද්ගලයින්ව නිරුවත් කර පරීක්ෂා කිරීම බරපතල ලෙස ඉහළ ගොස් ඇති බවත් එයින් එම පුද්ගලයින්ට අනිසි ලෙස හානියට සහ නින්දාවට පත් වන බවත් නවතම වාර්තාවක් පෙන්වා දෙයි. සමාජයේ අවදානම් සහගත පුද්ගලයින්ව නියම ලෙස යුක්තිය පසිදින තෙක් සමාජයට නිරාවරණය නොකර ආරක්ෂා කිරීම සඳහා නීති දැඩි විය යුතු බව නීති විශාරදයෝ පවසති.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now