ඔස්ට්‍රේලියාවේ ත්‍රස්ත ප්‍රහාර වළක්වා ගැනීම සඳහා ආරක්ෂක අංශ වලට සහය දෙන්නැයි ජනතාවට ඉල්ලීමක්.

Source: SBS
ත්‍රස්ත ප්‍රහාර වළක්වා ගැනීම සඳහා ඔස්ට්‍රේලියාවේ ආරක්ෂක අංශ වලට සහය දීමට ප්‍රජාවන් ඉදිරියට පැමිණිය යුතු බව ස්වදේශ කටයුතු අමාත්‍ය Peter Dutton පවසයි.
Share