SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාව සිය නිවහන කර ගන්නා සිහිනය ඒඩ්ස් නිසා බොඳ වේවිද?

AIDS
World AIDS day 2022 Source: SBS

යම් කෙනෙක්ට HIV ආසාදනය වී ඇත්දැයි හදුනා ගන්නේ කොහොමද ඒ වගේම යම් කෙනෙක් HIV ආසාදිතයෙක් බවට හඳුනාගත හොත් ඔවුන්‍ට ඔස්ට්‍රේලියාවේදී ලබා ගත හැකි උපකාර හා සේවා මොනවද ඒ වගේම යම් කෙනෙක් HIV ආසාදිතයෙක් වුවහොත් ඒ කාරණය ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සාහ කරන ඔවුන්ගේ වීසා අයදුම්පතට බලපාන්නේ කොයි ආකාරයකින්ද කියන වැදගත් කාරණා ගැන දැනුවත් වෙන්න මේ වැඩසටහනට සවන් දෙන්න.

Published

By Athini Amarasiri

Source: SBS

Skip to podcast episode content

යම් කෙනෙක්ට HIV ආසාදනය වී ඇත්දැයි හදුනා ගන්නේ කොහොමද ඒ වගේම යම් කෙනෙක් HIV ආසාදිතයෙක් බවට හඳුනාගත හොත් ඔවුන්‍ට ඔස්ට්‍රේලියාවේදී ලබා ගත හැකි උපකාර හා සේවා මොනවද ඒ වගේම යම් කෙනෙක් HIV ආසාදිතයෙක් වුවහොත් ඒ කාරණය ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සාහ කරන ඔවුන්ගේ වීසා අයදුම්පතට බලපාන්නේ කොයි ආකාරයකින්ද කියන වැදගත් කාරණා ගැන දැනුවත් වෙන්න මේ වැඩසටහනට සවන් දෙන්න.

නිව් කාසල් හි John Hunter රෝහලේ වෛද්‍ය සුදේෂි විජේතිලක සමඟ ගෙන එන මේ සම්බන්ධ වෛද්‍ය උපදෙස් වලටත්

මෙල්බන්හි සොලිසිටර්වරියක් මෙන්ම බැරිස්ටර්වරියක් වන සංක්‍රමණ නීතීඥ ඩිෂ්නි ගල්කොටුව යසමාන මහත්මිය සමඟ ගෙන එන සංක්‍රමණ නීති උපදෙස් වලටත් සවන් දෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now