Source: Pixabayඔබේ සුරතලා හරහා කොරෝනා සම්ප්‍රේෂණය විය හැකිද සහ මෙම වසංගත කාලසීමාව තුල තම සුරතලාගේ ආරක්ෂාව සැලසිය යුත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීථයේ කුඩා සත්ව පශු වෛද්‍ය සැත්කම් පිළිබඳ සායනික වෛද්‍ය ජීවන්ත විජේසිංහ මහතා සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාව.
ඔබේ සුරතලා හරහා කොරෝනා සම්ප්‍රේෂණය විය හැකිද සහ මෙම වසංගත කාලසීමාව තුල තම සුරතලාගේ ආරක්ෂාව සැලසිය යුත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීථයේ කුඩා සත්ව පශු වෛද්‍ය සැත්කම් පිළිබඳ සායනික වෛද්‍ය ජීවන්ත විජේසිංහ මහතා සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාව.