කැනඩා අගමැති ට තියෙන්නේ දෙබිඩි මුහුණක් : නේටෝ සමුළුවේදී ට්‍රම්ප් ගේ ඇද කුද රහසේ කියන්න ගිය කැනඩා අගමැතිට ට්‍රම්ප් ගෙන් පිළිතුරු

Justin Trudeau _ Donald Trump
AFP පුවත් සේවයේ අමල් ජයසිංහ මහතා සමඟින් සතිපතා ගෙන එන "ලොව වටා" විදෙස් විත්ති සමාලෝචනය - සෑම සතියකම SBS සිංහල ගුවන් විදුලියේ සිකුරාදා වැඩසටහනින්
Share