ශ්‍රවණය පිළිබඳ දැනුවත් කිරීමේ ජාතික සතිය තුළ ශ්‍රවණාබාධ පිළිබඳ දැනුවත් වෙමු

Latina doctor checking the ear of a child with a lamp, in her medical office

Latina doctor checking the ear of a child with a lamp, in her medical office Source: Edgar Barragan Juarez/Getty Images

ශ්‍රවණය පිළිබඳ දැනුවත් කිරීමේ ජාතික සතිය තුළ ශ්‍රවණය සහ ශ්‍රවණාබාධ පිළිබඳ SBS සිංහල ගුවන්විදුලිය, මෙල්බන් නුවර වෛද්‍ය නදුන් බණ්ඩාර මහතා සමග සිදු කළ සාකච්චාවට සවන්දෙන්න.


මෙම සාකච්ඡාවේදී අපි සාමාන්‍ය තොරතුරු පමණක් ලබා දී ඇත, වැඩිදුර උපදෙස් සඳහා කරුණාකර උගුර, කන, නාසය පිළිබඳ වෛද්‍ය විශේෂඥයෙකු හෝ ඔබේ පවුලේ වෛද්‍යවරයා හමුවන්න.

——————————————————————————————————————————

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now