ක්‍රීඩා විග්‍රහය: 'පිට්ටනිය පිරෙන්න අපේ තරඟ බලන්න එන්න' - චමරි අතපත්තු

Sports Wrap-26092025.jpg

Background image: Chamari Athapaththu poses for photographs with cricket fans in Christchurch, New Zealand, on March 14, 2025. Insert image: Rangana Seneviratna. Source: Getty, Supplied / Sanka Vidanagama/NurPhoto

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.


අද විග්‍රහයෙන්
  • නායකයා ලෙස මටත් තීරණගන්න අපහසු අවස්ථා තිබුණා - චරිත් අසලංක
  • අපේ තරඟ බලන්න ක්‍රීඩාංගන පිරෙන්න සෙනඟ ඒවි කියලා හිතනවා - චමරි අතපත්තු
  • ඕස්ට්‍රේලියානු යොවුන් කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා යොවුන් පිළට ජයක්
  • ආසියානු සත් සාමාජික රග්බි ශුරතාවලියේ දී ශ්‍රී ලංකාවට සිව්වන තැන
  • ඕස්ට්‍රේලියානු 'ඒ' ක්‍රිකට් පිලේ ඉන්දීය සංචාරයේ තොරතුරු
  • ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් පිල ඉන්දියාව පරදා එක්දින තරගාවලිය ජයගනී
  • ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ දක්ශතා

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now