SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම ශ්‍රී ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟ ඔබ වෙත ගෙන එන 'සතියේ ශ්‍රී ලාංකීය දේශපාලන පුවත්' සමාලෝචනයට සවන්දෙන්න
මෛත්‍රී ඇමරිකාවේ රාජ්‍යතාන්ත්‍රිකයින් හමුවෙද්දී චන්ද්‍රිකා පො.එ.පෙ තනතුරු ගැන දෙගිඩියාවෙන්: ලාංකීය දේශපාලනය

Former presidents of Sri Lanka - Maithripala Sirisena (R) and Chandrika Bandaranaike Kumaratunga (L) Source: AFP / ISHARA S.KODIKARA/AFP via Getty Images
SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම ශ්‍රී ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟ ඔබ වෙත ගෙන එන 'සතියේ ශ්‍රී ලාංකීය දේශපාලන පුවත්' සමාලෝචනයට සවන්දෙන්න
Share



