Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඔස්ට්‍රේලියාවේ AHPRA ලියාපදිංචිය සඳහා අවශ්‍ය ඉංග්‍රීසි ප්‍රවීණතා අවම ලකුණු වලට කල වෙනස්කම් දන්නවා ද?

Team of professional, medical coworkers, against wood background, together show diversity, in hospital corridor. Group of doctors and nurses, against brown backdrop, in clinic or healthcare facility.

Internationally qualified medical professional registration in Australia now face a revamped English-language scoring matrix after the Australian Health Practitioner Regulation Agency (AHPRA) updated its standards. Credit: Moyo Studio/Getty Images

ඔස්ට්‍රේලියාව තුල සෞඛ්‍ය වෘත්තීය කේෂ්ත්‍රයකට යොමු වීමට ලියාපදිංචි වීමේ දී පරීක්ෂා කරන ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාව මැනීමේ අවම ලකුණු සීමා වලට වෙනස් කම් කිහිපයක් හඳුන්වා දී තිබෙනවා. ඒ අදාළ ලියාපදිංචි කිරීම් නියාමනය කරන ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය වෘත්තික නියාමන ඒජන්සිය (Australian Health Practitioner Regulation Agency) මඟිනුයි.


Published

By Kassapa Senarath

Presented by Kassapa Senarath

Source: SBS


Share this with family and friends


ඔස්ට්‍රේලියාව තුල සෞඛ්‍ය වෘත්තීය කේෂ්ත්‍රයකට යොමු වීමට ලියාපදිංචි වීමේ දී පරීක්ෂා කරන ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාව මැනීමේ අවම ලකුණු සීමා වලට වෙනස් කම් කිහිපයක් හඳුන්වා දී තිබෙනවා. ඒ අදාළ ලියාපදිංචි කිරීම් නියාමනය කරන ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය වෘත්තික නියාමන ඒජන්සිය (Australian Health Practitioner Regulation Agency) මඟිනුයි.


ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය වෘත්තික නියාමන ඒජන්සිය නිකුත් කල සම්පූර්ණ නිවේදනයට මෙතනින් පිවිසෙන්න.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now