ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 14වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
සිරස්තල
- නව වෙනස්කම් යටතේ සංක්‍රමණික ප්‍රජාවට ව්‍යාපාර ඇරඹීම ද පහසු වන බව කුඩා ව්‍යාපාර කටයුතු ඇමතිනි කියයි
- තරුණ ඕස්ට්‍රේලියානුවන්ට සිය පළමු නිවාසය මිල දී ගැනීමට අවස්ථාව හිමි කර දෙනවා - බදු වෙනස්කම් පිළිබඳව අගමැතිගෙන් පැහැදිලි කිරීමක්
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත සිරකරුවන් ගණන වාර්තාගත ලෙස ඉහළට
- ඇමරිකානු ජනපති ට්‍රම්ප් චීනයේ සංචාරයක
- ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සියලු දේශීය තරඟ කල් දමයි
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






