Source: AAPමහජනතාවට නැරඹිය හැකිවන සේ ඔස්ට්‍රේලියාව තුළ ළමා අපයෝජන සඳහා වරදකරුවන් වූ පුද්ගලයින්ගේ නාම ලේඛනයක් නිර්මාණය කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සූදානම් වෙයි. මෙම නාම ලේඛනයට අදාළ වරදකවරුවන්ගේ නම්, ඡායාරූප සහ ඔවුන්ගේ post codes ඇතුළත් කිරීමට අපේක්ෂිතය.
Published
Updated
By Madhura Seneviratne, Myles Morgan
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
මහජනතාවට නැරඹිය හැකිවන සේ ඔස්ට්‍රේලියාව තුළ ළමා අපයෝජන සඳහා වරදකරුවන් වූ පුද්ගලයින්ගේ නාම ලේඛනයක් නිර්මාණය කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සූදානම් වෙයි. මෙම නාම ලේඛනයට අදාළ වරදකවරුවන්ගේ නම්, ඡායාරූප සහ ඔවුන්ගේ post codes ඇතුළත් කිරීමට අපේක්ෂිතය.