ඔස්ට්‍රේලියාව තුල ළමා සුරැකුම් (Child Care) සේවා වර්ග මොනවාද ? මේ සතියේ SBS සිංහල 'Settlement Guide' තුලින්....
wikicommans Source: wikicommans
ඔස්ට්‍රේලියාව තුල ඔබට සරිලන ගාස්තු සහ ප්‍රමිතියක් ඇති ළමා සුරැකුම් සේවා (child care) සොයා ගැනීම ගැටළුවක් වී තිබේනව. මේ ඒ පිලිබඳ ඔබ දැන ගත යුතු කරුණු
Share




