SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියානු ළමා සුරැකුම් සේවිකාවන් වැටුප් වර්ධනයක් ඉල්ලා විරෝධතාවයක

AAP
AAP Source: AAP

තමන්ගේ වැටුප් වල වර්ධනයක් සිදු විය යුතු බව පවසමින්, ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වල ළමා සුරැකුම් සේවිකාවන් , පසුගියදා වෘත්තීය ක්‍රියා මාර්ගයක නිරත වූ බව සදහන්. Gender Pay Gap හෙවත් ස්ත්‍රී පුරුෂ භාවය අනුව ගෙවන වැටුප වෙනස්වීම නින්දා සහගත කාරණයක් බව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එක් වූ ළමා සුරැකුම් සේවිකාවන් සදහන් කලා. ඒ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්

Published

Source: SBS

Skip to podcast episode content

තමන්ගේ වැටුප් වල වර්ධනයක් සිදු විය යුතු බව පවසමින්, ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වල ළමා සුරැකුම් සේවිකාවන් , පසුගියදා වෘත්තීය ක්‍රියා මාර්ගයක නිරත වූ බව සදහන්. Gender Pay Gap හෙවත් ස්ත්‍රී පුරුෂ භාවය අනුව ගෙවන වැටුප වෙනස්වීම නින්දා සහගත කාරණයක් බව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එක් වූ ළමා සුරැකුම් සේවිකාවන් සදහන් කලා. ඒ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now