Photo by Matt Cardy/Getty Images) Credit: Matt Cardy/Getty Imagesඉතා විශාල ඕස්ට්‍රේලියානුවන් පිරිසක් සහ ඔවුන්ගේ දරුවන් ඉලක්ක කර සිදුවන සාපරාදී ක්‍රියාවක් පිළිබඳව වාර්තා මේ දිනවල පලවෙනාවා. Dating Apps භාවිතා කරන ඕස්ට්‍රේලියානුවන් හරහා ඔවුන්ගේ දරුවන් ලිංගික වශයෙන් අතවරයකට ලක්කරන සාපරාදී ක්‍රියාදාමයක් ගැන නවතම හෙළිදරව්වක් ඕස්ට්‍රේලියානු අපරාධ විද්‍යා ආයතනයෙන් සිදුකරලා තියෙනවා. මේ සම්බන්ද වැඩිදුර තොරතුරු දැනගන්න සවන්දෙන්න අද මාර්තු 01 සිකුරාදා කාලීන තොරතුරු විග්‍රහයට.
Published
Presented by Dinesh Liyanage
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඉතා විශාල ඕස්ට්‍රේලියානුවන් පිරිසක් සහ ඔවුන්ගේ දරුවන් ඉලක්ක කර සිදුවන සාපරාදී ක්‍රියාවක් පිළිබඳව වාර්තා මේ දිනවල පලවෙනාවා. Dating Apps භාවිතා කරන ඕස්ට්‍රේලියානුවන් හරහා ඔවුන්ගේ දරුවන් ලිංගික වශයෙන් අතවරයකට ලක්කරන සාපරාදී ක්‍රියාදාමයක් ගැන නවතම හෙළිදරව්වක් ඕස්ට්‍රේලියානු අපරාධ විද්‍යා ආයතනයෙන් සිදුකරලා තියෙනවා. මේ සම්බන්ද වැඩිදුර තොරතුරු දැනගන්න සවන්දෙන්න අද මාර්තු 01 සිකුරාදා කාලීන තොරතුරු විග්‍රහයට.