වික්ටෝරියා ප්‍රාන්තයේ වෛද්‍ය එරන්දී ෆර්නැන්ඩෝ සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාව
Autism ඇති දරුවන් සමාජයට සම්පතක්. අනාගතයේදී විශිෂ්ට පුද්ගලයන් වෙන්න හැකියාව තියෙනවා

Source: pexels.com
ලෝක ඔටිසම් දිනය අප්‍රේල් 02 ට යෙදී තිබෙනවා. මෙම තත්වය සම්බන්දයෙන් දැනුවත් වීම හා ඔටිසම් ඇති දරුවන් සමාජයට අනුගත කිරීමේදී අපට පැවරෙන වගකීම් පිළිබඳව SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන් දෙන්න.
Share




