China on Thursday, March 28, 2024, said it would lift tariffs placed on Australian wine over three years ago, in a sign of improving ties between Australia and China.(AP Photo/Mark Schiefelbein, File) Source: AP / Mark Schiefelbein/AP
Covid 19 වසංගතය පවතී කාලයේ චීනය විසින් ඕස්ට්‍රේලියාවේ wine සඳහා අමතර බදු පැනවීමට කටයුතු කර තිබුනා. 2020 වසරේ දෙරට අතර පැවති උණුසුම් දේශපාලනික මතවාදාත්මක තත්වය හේතුවෙන් මේ ආකාරයට අමතර බදු පැනවීමට චීන රජය කටයුතු කළා. කලින් පැවති ලිබරල් රජය සමයේ බිඳ වැටුණු වෙළඳ සබඳතා නැවත වර්ධනය සඳහා චීන වාණිජ කටයුතු අමාත්‍යංශය මෙම සම්භාදක ඉවත්කරගැනීමට කටයුතු කර තිබෙනවා. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න අප්‍රේල් 01 දින SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයට. Published 1 April 2024 12:30pm
By Penry Buckley, Madina Jaffari
Presented by Dinesh Liyanage
Source: SBS
Available in other languages Skip to podcast episode content Share this with family and friends
Covid 19 වසංගතය පවතී කාලයේ චීනය විසින් ඕස්ට්‍රේලියාවේ wine සඳහා අමතර බදු පැනවීමට කටයුතු කර තිබුනා. 2020 වසරේ දෙරට අතර පැවති උණුසුම් දේශපාලනික මතවාදාත්මක තත්වය හේතුවෙන් මේ ආකාරයට අමතර බදු පැනවීමට චීන රජය කටයුතු කළා. කලින් පැවති ලිබරල් රජය සමයේ බිඳ වැටුණු වෙළඳ සබඳතා නැවත වර්ධනය සඳහා චීන වාණිජ කටයුතු අමාත්‍යංශය මෙම සම්භාදක ඉවත්කරගැනීමට කටයුතු කර තිබෙනවා. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න අප්‍රේල් 01 දින SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයට.