SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා ගැනීමේ ක්‍රමවේදයේ ඇති කළ වෙනස්කම් "SBS සිංහල" වෙතින්

AAP
AAP Source: AAP

පසුගිය දශකය තුළ ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබා ගැනීමේ ක්‍රමවේදයේ විශාලතම වෙනස්කම පසුගිය බ්‍රහස්පතින්දා ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම ටර්න්බුල් විසින් නිවේදනය කළා. ඒ අනුව මින් ඉදිරියට ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබා ගැනීමට යම් කෙනෙක් තැත් කරනවානම් ඔහු හූ ඇය හට ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීනත්වය මැන බලන පරීක්ෂණයකට මුහුණ දීමට සිදු වන අතර කාන්තාව කෙරෙහි ඔවුන්ගේ සංස්කෘතික වටිනාකම් සහ ආකල්ප ද ප්‍රශ්න කරනු ඇති. මේ ඒ පිළිබඳව SBS සිංහල වැඩසටහන ගෙනඑන විශේෂාංගයක්...

Published

Updated

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

පසුගිය දශකය තුළ ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබා ගැනීමේ ක්‍රමවේදයේ විශාලතම වෙනස්කම පසුගිය බ්‍රහස්පතින්දා ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම ටර්න්බුල් විසින් නිවේදනය කළා. ඒ අනුව මින් ඉදිරියට ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබා ගැනීමට යම් කෙනෙක් තැත් කරනවානම් ඔහු හූ ඇය හට ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීනත්වය මැන බලන පරීක්ෂණයකට මුහුණ දීමට සිදු වන අතර කාන්තාව කෙරෙහි ඔවුන්ගේ සංස්කෘතික වටිනාකම් සහ ආකල්ප ද ප්‍රශ්න කරනු ඇති. මේ ඒ පිළිබඳව SBS සිංහල වැඩසටහන ගෙනඑන විශේෂාංගයක්...

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now