Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

SBS සිංහල පුවත්: ලිබරල් සහ වන් නේෂන් පක්ෂ එකමුතුවක් ගැන විපක්ෂ මන්ත්‍රීවරයෙක් දැක්වූ අදහස විපක්ෂ නායකවරයා ප්‍රතික්ෂේප කරයි

Australia's Opposition Leader Angus Taylor Delivers Budget Reply

Coalition leader Angus Taylor has rejected a suggestion from a shadow minister on his frontbench that the Liberals and One Nation party could work together to target seats at the next federal election. Credit: Hilary Wardhaugh/Getty Images

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජුනි මස 12 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


Published

By Kassapa Senarath

Presented by Kassapa Senarath

Source: SBS


Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජුනි මස 12 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


සිරස්තල

  • ඉන්ධන බදු කප්පාදුව තව දුරටත් දීර්ඝ කරන්නේ ද නැද්ද යන්න පිළිබඳ ගැඹුරින් සලකා බලන බවට අගමැතිගෙන් ප්‍රකාශයක්
  • ඉදිරි මැතිවරණයක දී ලිබරල් සහ වන් නේෂන් පක්ෂ එකමුතුවක් ගැන විපක්ෂ මන්ත්‍රීවරයෙක් දැක්වූ අදහස විපක්ෂ නායකවරයා ප්‍රතික්ෂේප කරයි
  • ප්‍රාග්ධන ලාභ බදු වෙනස්කම් නිසා අධෛර්ය වූ නවෝත්පාදන ව්‍යාපාර වලට විසඳුම් ක්‍රමවේදයක් සඳහා ෆෙඩරල් රජයේ අවධානය
  • ටෙහෙරානය සමඟ පුළුල් කලාපීය ගිවිසුමකට එළඹීමට ආසන්න බව පවසමින් ජනපති ට්‍රම්ප් ප්‍රහාර අවලංගු කරයි - ලෝක වෙළඳපළේ තෙල් මිල ද යළි පහතට
  • සත්කාරක මෙක්සිකෝව ගෝල 2-0 ලෙස දකුණු අප්‍රිකාව පරදවමින් 2026 FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලිය අරඹයි

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now