Products on the belt at a checkout (Photo by Robin van Lonkhuijsen/ANP/Sipa USA) Credit: ANP/Sipa USAමිල ඉහළ යාම වැලැක්වීම සහ ගොවීන් ආරක්ෂා කිරීම සඳහා ඕස්ට්‍රේලියාවේ දැවැන්ත සුපිරි වෙළඳසැල් සඳහා ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වාදීමට සිල්ලර වෙළඳාම් ක්ෂේත්‍රය සම්බන්දයෙන් සිදුකල නවතම සමාලෝචනයකින් නිර්දේශ කර තිබෙනවා. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න අප්‍රේල් 09 SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයට.
Published
By Sam Dover
Presented by Dinesh Liyanage
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
මිල ඉහළ යාම වැලැක්වීම සහ ගොවීන් ආරක්ෂා කිරීම සඳහා ඕස්ට්‍රේලියාවේ දැවැන්ත සුපිරි වෙළඳසැල් සඳහා ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වාදීමට සිල්ලර වෙළඳාම් ක්ෂේත්‍රය සම්බන්දයෙන් සිදුකල නවතම සමාලෝචනයකින් නිර්දේශ කර තිබෙනවා. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න අප්‍රේල් 09 SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයට.