AAP Source: AAPCenterlink ණය මුදල් නැවත ලබා ගැනීම සඳහා භාවිතා කෙරෙන ස්වයංක්රීය පද්ධතියේ ගැටලුව පිළිබඳ විමර්ශනයක් සිදු කරන ලෙස ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්රී Andrew Wilkie, Commonwealth Ombudsman හට ඉල්ලීමක් කර තිබේ. නමුත් සමාජ සේවා අමාත්ය Christian Porter පවසන්නේ මෙම ස්වයංක්රීය පද්ධතියේ කිසිදු ගැටළුවක් නොමැති බවය.
Centerlink ණය මුදල් නැවත ලබා ගැනීම සඳහා භාවිතා කෙරෙන ස්වයංක්රීය පද්ධතියේ ගැටලුව පිළිබඳ විමර්ශනයක් සිදු කරන ලෙස ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්රී Andrew Wilkie, Commonwealth Ombudsman හට ඉල්ලීමක් කර තිබේ. නමුත් සමාජ සේවා අමාත්ය Christian Porter පවසන්නේ මෙම ස්වයංක්රීය පද්ධතියේ කිසිදු ගැටළුවක් නොමැති බවය.