ඔස්ට්‍රේලියාවේ සමාගම් සතියේ රාජකාරී දින ගණන 4 කට අඩු කිරීම අත්හදා බලයි: ජනවාරි 12 කාලීන විශේෂාංගය

Companies in Australia trial 4 day working week for better staff balance Source: Getty / Reza Estakhrian
සතියේ රාජකාරී දින 5 සිට රාජකාරී දින 4 දක්වා අඩු කිරීමට ඔස්ට්‍රේලියාවේ බොහෝ විශාල පරිමාණයේ සහ කුඩා පරිමාණයේ සමාගම් අවධානය යොමු කර තිබේ. මේ පිළිබඳ වාර්තාවන නවතම තොරතුරු රැගත් ජනවාරි 12 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
Share




