SKIP TO MAIN CONTENT

"1948 පළමු නිදහස් සැමරුමේදී ජාතික ගීතය මුලින්ම ගයා ඇත්තේ දෙමලෙන් බව හෙළිවෙයි" - ඉතිහාසගත තොරතුරු සමඟින් අපේ මාතෘ භුමියේ 68 වෙනි නිදහස් සැමරුම වෙනුවෙන් SBS සිංහල ගුවන් විදුලිය ගෙන ආ විශේෂිත සමරු වැඩසටහන

independancy of Sri Lanka
independancy of Sri Lanka Source: infolanka.com

ශ්‍රී ලංකාවේ 68 වෙනි නිදහස් සැමරුම වෙනුවෙන් SBS සිංහල ගුවන් විදුලිය ගෙනා මේ විශේෂිත වැඩසටහනට සම්බන්ධ වුනු ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ගරු සෝමසුන්දරම් ස්කන්දකුමාර මහතාට සහ SBS සිංහල ගුවන් විදුලියේ ප්‍රාන්ත වාර්තාකරුවන් වන, ජනක වීරසිංහ - බ්‍රිස්බේන් - ක්වින්ස්ලන්තය/ භද්‍රා කරුණාරත්න - කැන්බරා - ACT/ කුමුදිනී සිල්වා - ඇඩිලේඩ් - දකුණු ඔස්ට්‍රේලියාව/ දිල්හානි කපුආරච්චි - පර්ත් - බටහිර ඔස්ට්‍රේලියාව සහ නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත ශ්‍රී ලංකා සංගමයේ සම්බන්ධිකාරක පුබුදු අල්විස් යන අයවලුන්ට එසේම SBS සිංහල ගුවන් විදුලියේ සුවිශේෂී ස්තූතිය, දිනූ නිදහසේ අතීත සැමරුම් පිළිබඳව කතාබහ කිරීමට ශ්‍රී ලංකාවේ සිට අප සමඟ සම්බන්ධ වුනු ලේඛක, පුවත්පත් කලාවේදී සහ ඉතිහාසගත තොරතුරු විශ්ලේෂක සෝමසිරි කස්තුරිආරච්චි මහතාට.

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Skip to podcast episode content

ශ්‍රී ලංකාවේ 68 වෙනි නිදහස් සැමරුම වෙනුවෙන් SBS සිංහල ගුවන් විදුලිය ගෙනා මේ විශේෂිත වැඩසටහනට සම්බන්ධ වුනු ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ගරු සෝමසුන්දරම් ස්කන්දකුමාර මහතාට සහ SBS සිංහල ගුවන් විදුලියේ ප්‍රාන්ත වාර්තාකරුවන් වන, ජනක වීරසිංහ - බ්‍රිස්බේන් - ක්වින්ස්ලන්තය/ භද්‍රා කරුණාරත්න - කැන්බරා - ACT/ කුමුදිනී සිල්වා - ඇඩිලේඩ් - දකුණු ඔස්ට්‍රේලියාව/ දිල්හානි කපුආරච්චි - පර්ත් - බටහිර ඔස්ට්‍රේලියාව සහ නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත ශ්‍රී ලංකා සංගමයේ සම්බන්ධිකාරක පුබුදු අල්විස් යන අයවලුන්ට එසේම SBS සිංහල ගුවන් විදුලියේ සුවිශේෂී ස්තූතිය, දිනූ නිදහසේ අතීත සැමරුම් පිළිබඳව කතාබහ කිරීමට ශ්‍රී ලංකාවේ සිට අප සමඟ සම්බන්ධ වුනු ලේඛක, පුවත්පත් කලාවේදී සහ ඉතිහාසගත තොරතුරු විශ්ලේෂක සෝමසිරි කස්තුරිආරච්චි මහතාට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now