Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

මෙටා ආයතනයේ නව තීරණය නිසා LGBTQI+ වැනි ප්‍රජාවල අය ගැටළු රැසකට මුහුණ දේ: කාලීන විග්‍රහය මාර්තු 06

The Social Media Overuse

There are concerns for the mental health of social media users following social media giant Meta's changes to its community guidelines around hateful conduct. Credit: Georgijevic/Getty Images

සමාජ මාධ්‍යජාලා රැසක හිමිකාරීත්වය දරන මෙටා ආයතනය විසින් වෛරී සහගත ප්‍රකාශ තම සමාජමාධ්‍ය ජාලා තුල ප්‍රචාරණය පිළිබඳව මින් පෙර තිබූ මාර්ගෝපදේශවලට සිදු කළ වෙනස්කම් හේතුවෙන් ඇතැම් සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්ගේ මානසික සෞඛ්‍ය තත්වයන් පිළිබඳ ගැටළු මතු වී ඇති බව වාර්තා වනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.

Published

Updated

By Catriona Stirrat, Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS

Share this with family and friends

සමාජ මාධ්‍යජාලා රැසක හිමිකාරීත්වය දරන මෙටා ආයතනය විසින් වෛරී සහගත ප්‍රකාශ තම සමාජමාධ්‍ය ජාලා තුල ප්‍රචාරණය පිළිබඳව මින් පෙර තිබූ මාර්ගෝපදේශවලට සිදු කළ වෙනස්කම් හේතුවෙන් ඇතැම් සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්ගේ මානසික සෞඛ්‍ය තත්වයන් පිළිබඳ ගැටළු මතු වී ඇති බව වාර්තා වනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now