Queensland Premier Annastacia Palaszczuk is given a COVID-19 vaccination in Brisbane, Monday, June, 2021. Source: AAPක්වීන්ස්ලන්ත අග්‍රාමාත්‍යවරිය වයස් නිර්දේශයන්ට අනුව පවතින AstraZeneca එන්නත වෙනුවට Pfizer එන්නත ලබාගැනීම සම්බන්ධයෙන් මතබේදාත්මක තත්වයක් උද්ගත වීම ඇතුළු තවත් දේ පිළිබඳව තොරතුරු රැගත් ජුනි 08 වන දා අඟහරුවාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
Published
Updated
By Greg Dyett, Nipuna Dodangoda
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ක්වීන්ස්ලන්ත අග්‍රාමාත්‍යවරිය වයස් නිර්දේශයන්ට අනුව පවතින AstraZeneca එන්නත වෙනුවට Pfizer එන්නත ලබාගැනීම සම්බන්ධයෙන් මතබේදාත්මක තත්වයක් උද්ගත වීම ඇතුළු තවත් දේ පිළිබඳව තොරතුරු රැගත් ජුනි 08 වන දා අඟහරුවාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
SBS සිංහල කාලීන විශේෂාංගයෙන් ඕස්ට්‍රේලියාවේ නවතම කොරෝනා තත්වය පිළිබද දැනුවත් වන්න