SKIP TO MAIN CONTENT

ආයෝජන දේපල සඳහා Negative Gearing සහනය අහෝසි කරනවද? ඔස්ට්‍රේලියානු රජය තුළ මත ගැටුම්: මැයි 18 කාලීන විශේෂාංගය

Controversies in the Australian Government on Negative Gearing
Controversies in the Australian Government on Negative Gearing Source: AAP

කම්කරු පක්ෂ රජයේ යෝජිත නිවාස පනත් කෙටුම්පත සම්මත කරගැනීම තවමත් සෙනෙට් සභාව තුළ ඇනහිට තිබේ. ඒ අතරේ ආයෝජන දේපල සඳහා negative gearing සහ බදු සහන ඉවත් කිරීමේ කම්කරු පක්ෂයේ අතීත ප්‍රතිපත්තිය පිළිබඳව කම්කරු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් නැවත විවාදයක් ඇති කර තිබේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විශේෂාංගයෙන්.

Published

By Madhura Seneviratne, Soofia Tariq

Source: SBS

Skip to podcast episode content

කම්කරු පක්ෂ රජයේ යෝජිත නිවාස පනත් කෙටුම්පත සම්මත කරගැනීම තවමත් සෙනෙට් සභාව තුළ ඇනහිට තිබේ. ඒ අතරේ ආයෝජන දේපල සඳහා negative gearing සහ බදු සහන ඉවත් කිරීමේ කම්කරු පක්ෂයේ අතීත ප්‍රතිපත්තිය පිළිබඳව කම්කරු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් නැවත විවාදයක් ඇති කර තිබේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විශේෂාංගයෙන්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now