ඕස්ට්‍රේලියාවේ වේලාවෙන් අද උදෑසන වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු නවතම පුවත් "මවුබිමෙන් පුවත්" විශේෂාංගයෙන්
චන්ද්‍රිකාගේ මෛත්‍රීට එරෙහි නඩුවේ විත්තිකරු වන නිමල් සිරිපාල SLFP වැඩබලන සභාපති වුනේ කොහොමද: මවුබිමෙන් පුවත්

SLFP acting president_ Nimal Siripala De Silva_ Sri Lanka_ Facebook image Source: SBS / SBS Sinhala
SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි.
Share




