SKIP TO MAIN CONTENT

කොරෝනා නීති ලිහිල් කළත් වික්ටෝරියානු ප්‍රාන්තයේ හිම බැලීමට යන මෙල්බර්න් වැසියන්ට අලුත් නීතියක්

A person is tested at a coronavirus testing facility at Bondi Beach in Sydney, on 19 January 2021. Pop-up clinics are being set up in southern NSW.
A person is tested at a coronavirus testing facility at Bondi Beach in Sydney. Source: AAP

වික්ටෝරියානු ප්‍රාන්තයේ දැනට පනවා ඇති කොරෝනා නීති අද (17/06) මධ්‍යම රාත්‍රියේ සිට තවදුරටත් ලිහිල් කිරීම සහ ජාත්‍යන්තර ගුවන් ගමන් කාර්ය මණ්ඩලය ප්‍රවාහනය කරන සිඩ්නි නුවර රියදුරෙකු හට COVID-19 වයිරසය වැළදී ඇති බවට තහවුරු වීම පිළිබඳ තොරතුරු රැගත් ජුනි 17 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.

Published

Updated

By Madhura Seneviratne, Peggy Giakoumelos

Source: SBS

Skip to podcast episode content

වික්ටෝරියානු ප්‍රාන්තයේ දැනට පනවා ඇති කොරෝනා නීති අද (17/06) මධ්‍යම රාත්‍රියේ සිට තවදුරටත් ලිහිල් කිරීම සහ ජාත්‍යන්තර ගුවන් ගමන් කාර්ය මණ්ඩලය ප්‍රවාහනය කරන සිඩ්නි නුවර රියදුරෙකු හට COVID-19 වයිරසය වැළදී ඇති බවට තහවුරු වීම පිළිබඳ තොරතුරු රැගත් ජුනි 17 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now