Source: Supplied/SBS Newsකොරෝනා වයිරසය ආසාදනය වූ විට ගඳ සුවඳ නොදැනෙන බවට ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වෙසෙන ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය තිස්ස විජේරත්න මහතා නිරීක්ෂණය කර තිබේ. වෛද්‍ය තිස්ස විජේරත්න මහතා මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකු ලෙසද කටයුතු කරයි. කොරෝනා ආසාදිතයින්ට ගඳ සුවඳ නොදැනීමට හේතු සහ ස්නායු රෝගීන්ට කොරෝනා වයිරසයේ බලපෑම පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය ඔහු සමග සිදුකළ සාකච්ඡාව.
කොරෝනා වයිරසය ආසාදනය වූ විට ගඳ සුවඳ නොදැනෙන බවට ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වෙසෙන ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය තිස්ස විජේරත්න මහතා නිරීක්ෂණය කර තිබේ. වෛද්‍ය තිස්ස විජේරත්න මහතා මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකු ලෙසද කටයුතු කරයි. කොරෝනා ආසාදිතයින්ට ගඳ සුවඳ නොදැනීමට හේතු සහ ස්නායු රෝගීන්ට කොරෝනා වයිරසයේ බලපෑම පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය ඔහු සමග සිදුකළ සාකච්ඡාව.