Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

උතුරේ යුද්ධයට හේතු වූ දේශපාලනය වේදිකාවට රැගෙන ආ ඕස්ට්‍රේලියානු නාට්‍ය නිර්මාණය Counting and Cracking

Counting and Cracking is an Australian drama that brought the politics that led to the war in Sri Lanka to the stage

Counting and Cracking is an Australian drama that brought the politics that led to the war in Sri Lanka to the stage_ Image credit- Belvoir Theatre official web page

ශ්‍රී ලංකාවේ පැවති ජනවාර්ගික යුද්ධය පාදක නිෂ්පාදනය වුනු Counting and Cracking ඕස්ට්‍රේලියානු වේදිකා නාට්‍ය නිර්මාණය මේ දිනවල මෙල්බර්න් නුවර වේදිකා ගතවේ. එම නාට්‍ය නිර්මාණයේ සුවිශේෂිත්වය පිළිබඳව ශ්‍රී ලංකාවේ සිට පැමිණ එම නාට්‍ය නිර්මාණයට සම්බන්දව සිටින නදී කම්මැල්ලවීර සහ නිපුනි ශාරධා යන රංගන ශිල්පින් දෙදෙනා සමඟින් SBS සිංහල සේවය සිදුකල සාකච්ඡාවට සවන්දෙන්න

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Share this with family and friends

ශ්‍රී ලංකාවේ පැවති ජනවාර්ගික යුද්ධය පාදක නිෂ්පාදනය වුනු Counting and Cracking ඕස්ට්‍රේලියානු වේදිකා නාට්‍ය නිර්මාණය මේ දිනවල මෙල්බර්න් නුවර වේදිකා ගතවේ. එම නාට්‍ය නිර්මාණයේ සුවිශේෂිත්වය පිළිබඳව ශ්‍රී ලංකාවේ සිට පැමිණ එම නාට්‍ය නිර්මාණයට සම්බන්දව සිටින නදී කම්මැල්ලවීර සහ නිපුනි ශාරධා යන රංගන ශිල්පින් දෙදෙනා සමඟින් SBS සිංහල සේවය සිදුකල සාකච්ඡාවට සවන්දෙන්න

SBS සිංහල ගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා  --- පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

රූපවාහිනියේ channel 38 or 302 (SBS Radio 2)

රූපවාහිනියේ channel 305 (SBS South Asian)

අන්තර්ජාලයෙන් www.sbs.com.au/sinhala

SBS Audio APP (Free)

ගුවන් විදුලියෙන්

97.7 Fm NSW

93.1 Fm VIC

93.3 Fm QLD

96.9fm WA

105.5 Fm ACT

105.7 Fm TAS

106.3 Fm SA

100.9 Fm NT

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්න SBS Sinhala Facebook පිටුවට

 www.facebook.com/sbssinhala

SBS සිංහල ගුවන්විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now