වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා අසාධිතයින් ක්‍රමයෙන් පහත වැටෙද්දී නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජයෙන් පඩි සහිත නිවාඩු නොමැති අයට ඩොලර් 1500ක්

Victorian Premier Daniel Andrews arrives to a press conference in Melbourne. Source: AAP
වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා අසාධිතයින් තවදුරටත් පහත වැටීම සහ නිව් සවුත් වේල්ස් හි කොරෝනා අසාධනය වුවහොත් පඩි සහිත නිවාඩු නොමැති අයට ප්‍රාන්ත රජය මගින් දෙසතියකට ඩොලර් 1500ක් ලබාදීම ඇතුලු කාලීන තොරතුරුඇතුලත් SBS කාලීන විශේෂාංගය
Share




