නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට කොරෝන නීති පැනවෙන අතරේ වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා නීති තවත් ලිහිල් කෙරේ

Covid-19 restrictions are being imposed in Greater Sydney Source: AAP/Dean Lewins
සිඩ්නි නුවර යළි හිස ඔසවා ඇති කොරෝනා තත්ත්වයේ නවතම තොරතුරු සහ වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා නීති තවදුරටත් ලිහිල් කිරීම පිළිබඳ තොරතුරු රැගත් ජුනි 24 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
Share