මව්බිමෙන් පුවත්: පෝලිම් හදන්න උත්සහ කරන නිසයි QR ක්‍රමය යළි ගෙනාවේ - තෙල් සංස්ථාව / ඉරාන නැවට ඉන්දීය සාගරයේ පහර දීම කලාපීය ස්ථාවරත්වයට බලපෑමක් - මන්ත්‍රී නාමල්

SBS Sinhala Namal Rajapaksa Mayura Neththikumarage Manoj Udatiyawala India Today Sepetco.jpg

(L) Mayura Neththikumarage, Managing Director of the Ceylon Petroleum Corporation, says there is no fuel shortage, but the QR code system was introduced to prevent some people from stockpiling fuel and creating unnecessary queues. (R) Namal Rajapaksa, speaking at the India Today Conclave 2026, raised concerns over the attack on the Iranian naval vessel IRIS Dena near Sri Lankan waters, saying the incident could be viewed as illegal and could undermine long-standing norms in the Indian Ocean. Inset (C) image: SBS Sinhala Sri Lanka correspondent Manoj Udatiyawala. Source: Facebook, Supplied / Official Facebook pages of Mayura Neththikumarage and Namal Rajapaksa Media.

ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.


අද වාර්තාවෙන්
  • තෙල් බෙදාහැරීම යළිත් QR ක්‍රමයට
  • තෙල් හිඟයක් නෑ, තෙල් තියෙනවා. ඇතැම් පිරිස් පෝලිම් හදන්න කරන උත්සහ නිසයි QR ක්‍රමය යළි ඇති කලේ - ඛනිජ තෙල් සංස්ථා කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ
  • පරිභෝජනය යම් පමණකට සාධාරණීකරණය කරගන්න - ඇමති නලින්ද ජයතිස්ස
  • QR ක්‍රමය ගෙන එන්න ආණ්ඩුව මෙතරම් ප්‍රමාද කලේ ඒක කළින් ආණ්ඩුවේ ඇමතිවරයෙක් හඳුන්වා දුන්න ක්‍රමයක් නිසා තියෙන ලැජ්ජාවටයි - හිටපු මන්ත්‍රී චන්න ජයසුමන
  • පවතින තත්ත්වය හමුවේ අත්‍යවශ්‍ය සේවා පවත්වා ගෙන යාම පිළිබඳ ජනපති අමාත්‍යංශ ලේකම්වරුන්ට හා නිලධාරීන් අතර හමුවක්
  • මැදපෙරදිග යුද්ධයේ දී සිවිල් වැසියන්ට හා සිවිල් යටිතල පහසුකම් වලට එල්ල වන සියලු ප්‍රහාර ශ්‍රී ලංකා රජය හෙළා දකිනවා - විදේශ කටයුතු අමාත්‍යංශය
  • ඉරාන නෞකාවට ඉන්දීය සාගරයේ දී එල්ල වුන ප්‍රහාරය කලාපීය ස්ථාවරත්වයට බලපෑමක් - පා.ම. නාමල් රාජපක්ෂ

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now