අද වාර්තාවෙන්
- මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ අයවලුන්ට කිසිම ගැලවීමක් නැහැ - ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර
- වැඩි කරන්න ඕන ගාණට වඩා ගොඩක් අඩුවෙන් තමයි අපි තෙල් මිල වැඩි කලේ - අමාත්‍ය වසන්ත සමරසිංහ
- සුරේෂ් සලෙයිට විරුද්ධව ප්‍රධාන චෝදනා තුනක්
- මේ යන විදිහට පාස්කු ප්‍රහාරයේ දිනය පෙන්නුවේ අහවලා කියලාත් කියයි - හිටපු මන්ත්‍රී සංජීව එදිරිමාන්න
- ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මාර්තු 19 වෙනි දා තෙක් රක්ෂිත බන්ධනාගාරයට
- විදුලි සේවක වෘත්තීය සමිති ජනපති හමුවී පරිවර්තනීය වෙනසට සහය දක්වන බවට ප්‍රතිඥා දෙයි
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






