Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

මවුබිමෙන් පුවත්: යුද්ධ වලදී මනුෂ්‍යත්වයේ කොඩිය අතට ගන්නා ජාතිය ශ්‍රී ලාංකික ජාතිය බව ජනපති අනුර කියයි/ 'කාන්තා අයිතීන් ගැන කතා කිරීම එක දිනයකට පමණක් සීමා කරන්න එපා' - සජිත් ප්‍රේමදාස කියයි

mawbimen.jpg

(L) President Anura Kumara Dissanayake, (R) Leader of the Opposition in Sri Lanka Sajith Premadasa, Insert (lower C) image: SBS Sinhala Sri Lanka correspondent Manoj Udatiyawala. Source: Facebook, Supplied / Official Facebook page of Anura Kumara Dissanayake and Sajith Premadasa.

ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.


Published

Updated

Source: SBS



Share this with family and friends


ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.


අද වාර්තාවෙන්

  • කාන්තා දිනය වෙනුවෙන් ජාතික ජන බලවේගයෙන් සැමරුම් උත්සවයක්
  • පසුගිය දිනවල NPP ආණ්ඩුව ගත් තීරණ ගැන අගමැතිනිය කාන්තා දින සැමරුමේදී අදහස් දක්වයි
  • කාන්තා දිනය වෙනුවෙන් සමගි ජන බලවේගයත් සැමරුම් උත්සවයක් සංවිධානය කරයි
  • ඉරාන නැව් පිළිබඳව ශ්‍රී ලංකාවේ ක්‍රියා කලාපයට බලපෑම් සිදුකරන්න තමන් කටයුතු නොකරන බවට ඇමරිකාවෙන් ප්‍රකාශයක්
  • ඉරාන නැව් නිසා ඇතිවූ තත්වයට ශ්‍රී ලංකාවේ මැදිහත් වීම ගැන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අදහස් දක්වයි
  • මැදපෙරදිග යුධ ගැටුම් නිසා ලංකාවේ තෙල් සැපයුමට ඇතිවිය හැකි බාධා ගැන විෂයභාර අමාත්‍යවරයා අදහස් දක්වයි

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now