Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

මව්බිමෙන් පුවත්: යුද අවස්ථාවක දී තවත් රටක් පීඩාවට පත් කිරීමට ශ්‍රී ලංකා භූමිය, මුහුද හෝ ගුවන ලබා දෙන්නේ නෑ - ජනපති / සුරේෂ් සලෙයි වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

SBS Sinhala Anura Kumara Dissanayake Suresh Salley Manoj Udatiyawala.jpg

(L) Speaking at a special media briefing, President Anura Kumara Dissanayake said the crew of the Iranian vessel IRIS Bushehr, currently near Sri Lanka’s territorial waters, will be disembarked at the Port of Colombo, while the vessel itself will be moved to the Port of Trincomalee. (R) A fundamental rights petition has been filed in the Supreme Court challenging the arrest and detention of former State Intelligence Service (SIS) chief, Major General (Retd.) Suresh Sallay, under the Prevention of Terrorism Act. Inset (lower C) image: SBS Sinhala Sri Lanka correspondent Manoj Udatiyawala. Source: Facebook, Supplied / Official Facebook page of Anura Kumara Dissanayake and army.lk.

මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.


Published

By Kassapa Senarath

Presented by Manoj Udatiyawala

Source: SBS


Share this with family and friends


මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.


අද වාර්තාවෙන්

  • ශ්‍රී ලංකාවට ඇතුළු වීමට අවසර ඉල්ලූ දෙවන ඉරාන නෞකාව ත්‍රීකුණමල වරායටත් කාර්ය මණ්ඩලය කොළඹ වරායටත් යොමු කිරීමට ජනපතිගෙන් තීරණයක්
  • අපේ රටේ අනන්‍ය මුහුදු තීරයේ තවත් ඉරාන නෞකාවක් රැදී සිටිනවා කියලා ජාත්‍යන්තර මාධ්‍ය කිව්වාට ආණ්ඩුව දන්නෙ නෑ - විපක්ෂ නායක
  • විපක්ෂ නායක දන්නෙ නැති ගොඩක් දේවල් අපි දන්නවා - අමාත්‍ය නලින්ද
  • ප්‍රහාරයට ලක් වූ ඉරාන නැවෙන් මුදා ගත් නාවිකයින් ගාල්ල මහ රෝහලට
  • මැදපෙරදිග සිටින ශ්‍රී ලාංකිකයින්ගේ තත්ත්වය සහ ලංකාව තුල කොටු වී සිටින සංචාරකයින්ගේ තත්ත්වය සොයා බැලීමට ජනපතිගේ මූලිකත්වයෙන් රැස්වීමක්
  • භූමිතෙල් නැතිව ධීවරයෝ පීඩාවට පත් වෙලා - පා.ම කාවින්ද
  • ඉන්ධන සහනාධාරෙන් වෙරළේ ගැට ගහලා තිබුණු බෝට්ටු ආපහු මුහුදු යැව්වෙ අපේ ආණ්ඩුව ආවාට පස්සෙ - අමාත්‍ය චන්ද්‍රසේකරන්
  • සුරේෂ් සලෙයි අත්අඩංගුවට ගැනීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now