Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

මව්බිමෙන් පුවත්: තෙල් රැස් කළොත් QR ක්‍රමයට යන්න වේවි - බලශක්ති නි.ඇමති / අපිට ප්‍රමාණවත් ඉන්ධන තොග තිබෙනවා - සිපෙට්කෝ සභාපති

SBS Sinhala Manoj Udatiyawala Akram Iliyas Ceypetco Rajakaruna.jpg

(L) Deputy Energy Minister Arkam Ilyas warns QR system may be reintroduced if fuel hoarding occurs while (R) CPC Chairman Janaka Rajakaruna assures adequate fuel stocks and stop panic buying. Inset (lower C) image: SBS Sinhala Sri Lanka correspondent Manoj Udatiyawala. Source: Facebook, Supplied / Arkam Ilyas and Janaka Rajakaruna.

ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.


Published

By Kassapa Senarath

Presented by Manoj Udatiyawala

Source: SBS


Share this with family and friends


ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.


අද වාර්තාවෙන්

  • මැදපෙරදිග අර්බුදය නිසා කොටු වූ සංචාරකයින් හා විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් පිළිබඳ සොයා බැලීමට රජයෙන් විශේෂ මෙහෙයුමක්
  • අපේ ආර්ථිකය යුරෝපා සහ ඇමෙරිකානු කේන්ද්‍රීය කර නො‌‌ගෙන පුළුල් කර ගත යුතුයි - මහාචාර්ය ටියුඩර් වීරසිංහ
  • අපිට ප්‍රමාණවත් ඉන්ධන තොග තිබෙනවා - ලංකා ඛනිජ තෙල් සංසථා සභාපති ඩී. ජේ. රාජකරුණා
  • අනවශ්‍ය විදිහට තෙල් රැස් කිරීම සිදු කළොත් QR ක්‍රමයට තෙල් නිකුත් කරන්න සිදු වේවි - නියෝජ්‍ය අමාත්‍ය අක්‍රම් ඉල්ලියාස්
  • ඉහළ ගිය තෙල් මිල

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now