අද වාර්තාවෙන්
- තමිල් සෙල්වන් විනාශ කරන්න මුල් වූ සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම හෙලා දකිනවා - ජනාධිපති නීතීඥ අලි සබ්‍රි
- නීතිය හා සාමය අමාත්‍යංශ ලේකම්වරයාට හා නියෝජ්‍ය ආරක්ෂක ඇමතිවරයාටත් පාස්කු ප්‍රහාර විමර්ශන වලට අදාලව නීතිය සමව ක්‍රියාත්මක වෙනවා ද කියලා අපි බලාගෙන ඉන්නවා - මන්ත්‍රී මුජිබර්
- විදෙස් රට වල සැඟව සිටින රතු වරෙන්තුකාර මත්ද්‍රව්‍ය සහ පාතාල අපරාධ සැකකරුවන් ළඟදීම මෙරටට ගෙන එනවා - ජේ.නි.පොලිස්පති සංජීව මැදවත්ත
- මහජන ආරක්ෂක ඇමතිවරයාට සහ නියෝජ්‍ය ආරක්ෂක ඇමතිවරයාට ජීවිත තර්ජන - පොලිසිය
- ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට විරෝධය පල කරමින් චාවකච්චේරි ප්‍රාදේශීය සභාවෙන් යෝජනා සම්මතයක්
- ඩේසි ෆොරස්ට්ගේ මානසික මට්ටම සලකා බලා මුදල් විෂුද්ධිකරණ නඩුවෙන් මුදා හරී
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






