මව්බිමෙන් පුවත්: බුද්ධාගමට හා මහා සංඝරත්නයට සිදු කරන අපහාස වලට එරෙහිවයි සඟ සමුළුව පැවැත්වුණේ - මන්ත්‍රී මාදුගොඩ / පටු අරමුණින් කරන සමුළු වල අරමුණු ඉටු වෙන්නෙ නෑ - නි.ඇමති වටගල

SBS Sinhala Chanaka Madugoda Sunil Watagala Manoj Udatiyawala Sri Lanka.jpg

(L) MP Chanaka Madugoda says the Sangha Conference was convened to formally protest the way the Maha Sangha and Buddhism were treated under the government. (R) Responding to the allegation, Deputy Minister Sunil Watagala stated that any attempt to advance personal agendas through such a conference would not succeed. Inset (C) image: SBS Sinhala Sri Lanka correspondent Manoj Udatiyawala. Source: YouTube, Supplied / Official YouTube channel of Parliament of Sri Lanka.

ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.


අද වාර්තාවෙන්
  • කෙහෙල්බද්දර පද්මේගේ දුරකථන 30 ක දත්ත ඇසුරෙන් ඔහු ඇසුරු කල පුද්ගලයින් ගැන විමර්ශන ක්‍රියාත්මකයි - ඇමති ආනන්ද විජේපාල
  • බුද්ධාගමට හා මහා සංඝරත්නයට සිදු කරන අපහාස වලට එරෙහිවයි සඟ සමුළුව පැවැත්වුණේ - මන්ත්‍රී චානක මාදුගොඩ
  • පටු පුද්ගලික අරමුණු ඉටු කරන්න කරන සමුළු වල අරමුණු ඉටු වෙන්නෙ නෑ - නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල
  • යල් පැන ගිය නීති අලුත් කරන්න රජයේ අවධානය
  • පළාත් සභා මැතිවරණය පැවැත්විය යුත්තේ කුමන ක්‍රමය යටතේ යන්න තීරණය කිරීම සඳහා අමාත්‍ය විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කාරක සභාවක්
  • ඉන්දීය සංචාරය නිමවා ජනපති යළි දිවයිනට

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now