Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

මව්බිමෙන් පුවත්: ඝාතනය වූ නීතිඥවරයා ගැන පොලිස් විමර්ශනයක් සිදු වෙමින් තිබුණා - අමාත්‍ය විජේපාල / රක්ෂිත බන්ධනාගාරය වෙනුවට සැකකරුවන් නිවාස අඩස්සියට

SBS Sinhala Ananda Wijepala Sri Lanka Prisons Manoj Udatiyawala.jpg

(L) Public Security and Parliamentary Affairs Minister Ananda Wijepala told Parliament that the slain lawyer was under police investigation at the time of his murder. (R) A street view of Welikada Prison. Sri Lankan government is drafting new legislation to allow certain suspects to be placed under house arrest instead of being remanded in custody, as part of efforts to ease severe prison overcrowding. Inset (C) image: SBS Sinhala Sri Lanka correspondent Manoj Udatiyawala. Source: YouTube, Google, Supplied / Official YouTube channel of Parliament of Sri Lanka/ Google Street Maps.

මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.


Published

By Kassapa Senarath

Presented by Manoj Udatiyawala

Source: SBS


Share this with family and friends


මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.


අද වාර්තාවෙන්

  • පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කළාට වැටුප තවමත් ජවිපෙට බැර කරනවා - මන්ත්‍රී චමින්ද විජේසිරි
  • අපි පුද්ගලිකව වැටුප් ගන්නෙ නැති එක මුළු රටම දන්නවා - අගමැති හරිනි
  • ඝාතනය වූ නීතිඥවරයා ගැන පොලිස් විමර්ශනයක් සිදු වෙමින් පැවතුණා - අමාත්‍ය ආනන්ද විජේපාල
  • ක්‍රිෂ් ගනුදෙනු නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයක් සඳහා අප්‍රේල් 2 වැනිදා කැඳවීමට අධිකරණ තීරණයක්
  • ජනපති අනුර AI Impact 2026 සමුළුව අතරතුර රටවල් කිහිපයක රාජ්‍ය නායකයින් හමු වේ
  • රක්ෂිත බන්ධනාගාර ගත කිරීම වෙනුවට සැකකරුවන් නිවාස අඩස්සියේ රැඳවීමට හැකි නීති ගෙන ඒමේ අවධානය

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now