පාතාල ක්‍රියාකාරකම් නිසා ජනතාව පීඩා විඳින බවට සජිත් ගෙන් චෝදනා/ IMF සංවිධානයේ කළමණාකාර අධ්‍යක්ෂකවරිය ලංකාවේ සංචාරයක

IMF.jpg

Credit: AFP, Kristalina Georgieva (Left), Official Facebook page of Kristalina Georgieva/ Sajith Premadasa (Right), Official Facebook page of Sajith Premadasa

ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.


අද වාර්තාවෙන්
  • පාතාල ක්‍රියාකාරකම් නිසා ජනතාව පීඩා විඳින බවට සජිත් ප්‍රේමදාසගෙන් චෝදනා
  • පැරණි දේශපාලන සංස්කෘතිය තුලින් බෝකරපු ඝාතන සංස්කෘතිය මැඩලීමට පියවර ගන්නා බව අමාත්‍ය සුනිල් රණසිංහ කියයි
  • තලංගම සිදුවූ ඝාතනය සම්බන්ධයෙන් නීතිඥ සංගමය හදිසියේ රැස්වේ
  • තලංගම ඝාතනය සම්බන්ධයෙන් මාලිමා නීතිඥ සංගමයෙනුත් ප්‍රකාශයක්
  • හිටපු අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකරගේ නඩුතීන්දුවට එරෙහිව ඉදිරිපත්වූ අභියාචණය විභාග කරන්න දින නියමවේ
  • IMF සංවිධානයේ කළමණාකාර අධ්‍යක්ෂකවරිය ලංකාවේ සංචාරයක

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now