අද වාර්තාවෙන්
- මෙතෙක් විශ්‍රාම වැටුප් ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දිගටම එය ලබා දෙන්න - පා.ම දයාසිරි
- අපි වැදගත්කොට සලකනවා මන්ත්‍රී වරප්‍රසාද කප්පාදු කරන ආදර්ශය රටට දෙන්න පුළුවන් වීම ගැන - පා.ම. නජිත්
- ඓතිහාසික කැන්ගරු ගමන්මග යළි සිහිපත් කරමින් ලංකාවට ආ Qantas ගුවන් සේවය
- පොදු ප්‍රවාහන සේවයට ජනතාව ආකර්ශනය කර ගැනීමට Lanka Metro Transit සේවය එළඹෙන අගෝස්තුවේ දී සේවයට
- හිටපු ඇමති බංගලා 4 ක නව අධිකරණ පිහිටුවීම කඩිනමින්
- අපි ගොඩනගන්නේ ප්‍රභූවරු නෙවෙයි, මහජන නියෝජිතයන් - ඇමති ලාල්කාන්ත
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






