මව්බිමෙන් පුවත්: මහජන හදිසි තත්ත්වය දීර්ඝ කිරීමට දෙමළ මන්ත්‍රීවරුන්ගේ විරෝධය / ටිල්වින් හා ජයශංකර් අතර හමුවක්

SBS Sinhala Tilvin Silva S jayashankar Gajendrakumar Ponnambalam Selvam Adaikalanathan Manoj Udatiyawala Sri Lanka.jpg

(L) Janatha Vimukthi Peramuna General Secretary Tilvin Silva met with Indian External Affairs Minister Dr S. Jaishankar during an official visit to India on 6 February. (1R) MP Gajendrakumar Ponnambalam and (2R) Selvam Adaikalanathan voted against the extension of the State of Public Emergency, which was approved by Parliament with 106 members voting in favour on 6 February. Inset (C) image: SBS Sinhala Sri Lanka correspondent Manoj Udatiyawala. Source: Facebook, YouTube, Supplied / Official Facebook page of Dr S. Jaishankar and Parliament of Sri Lanka YouTube channel.

ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.


අද වාර්තාවෙන්
  • මහජන හදිසි තත්ත්වය තවත් මසකින් දීර්ඝ කෙරේ
  • ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයශංකර් හමුවේ
  • ඇතැම් රාජ්‍ය ව්‍යාපෘති එදා ක්‍රියාත්මක වෙලා තියෙන්නෙ ජාතික අවශ්‍යතාව වෙනුවෙන් නොවෙයි - ජනපති
  • බාල ගල් අඟුරු දහනය නිසා නොරොච්චෝලේ බලාගාරය අවට ජිවත්වෙන ජනවතාවට බලපෑම් - පා.ම. හෙක්ටර්
  • නොරොච්චෝලෙ ගැන කතා කරන විපක්ෂය එදා බලයේ හිටපු 2015-2019 අතර සත පහක්වත් ඒ වෙනුවෙන් වෙන් කලේ නෑ - ඇමති කුමාර
  • නව වසරේ මේ දක්වා ලක්ෂ 3 ඉක්මවා සංචාරක පැමිණීම්

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now