Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

මව්බිමෙන් පුවත්: පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනතට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් / ශ්‍රී ලංකාවේ පළමු විගණාකාධිපතිනිය පත් වේ

SBS Sinhala L S I Jayaratna Sri Lanka Auditor General Supreme Court Manoj Udatiyawala.jpg

(L) The Sri Lanka Supreme Court complex, where a petition has been filed challenging the newly tabled Occupant Protection Bill. (R) Ms L. S. I. Jayarathna, Sri Lanka’s 42nd and first female Auditor-General, receives her letter of appointment from the Secretary to the President, Dr Nandika Sanath Kumanayake, at the Presidential Secretariat on 5 February. (lower L) SBS Sinhala Sri Lanka correspondent Manoj Udatiyawala. Source: Facebook, Supplied / Official Facebook pages of the Ministry of Justice - Sri Lanka and President's Media Division.

මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.


Published

By Kassapa Senarath

Presented by Manoj Udatiyawala

Source: SBS


Share this with family and friends


මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.


අද වාර්තාවෙන්

  • ශ්‍රී ලංකාව 78 වන ජාතික නිදහස් දිනය සමරයි
  • විපක්ෂ මන්ත්‍රීවරයෙකුගේ ආරක්ෂාව වෙනුවෙන් උණුසුම් වූ පාර්ලිමේන්තුව
  • කුලී නිවෙස් පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
  • වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1750 දක්වා ඉහළට
  • L. S. I. ජයරත්න ශ්‍රී ලංකාවේ පළමු විගණාකාධිපතිනිය ලෙස පත් වේ

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now